දේශීය

ආපදාවෙන් පීඩාවට පත් සෑම පාසල් ළමයෙක්ට රු. 25,000ක්

ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

Shares: