උණුසුම් පුවත් රත්මලානේදී ‘අයිස්’ ග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට රත්මලාන ප්‍රදේශයේදී ‘අයිස්’ ලෙස හැඳින්වෙන ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් ග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම වැටලීම ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු3 months agoKeep Reading