පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඔහුට වරෙන්තු නිකුත් කරයි තිබුණේ.










