#ඉඩම්ගැටලු #ප්‍රාදේශීයලේකම් #රාජ්‍යපරිපාලනය #SriLanka #BreakingNews #Governance #LandIssues

දේශීය

රජයේ යාන්ත්‍රණයක් තිබියදී පෞද්ගලික ලේකම් කෙනෙක් ඇයි?” – ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් දැඩි ප්‍රශ්න

රජයේ ඉඩම් පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුවක් පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු
-->