#උණවටුන #සංචාරකසොරකම #TouristPolice #Galle #SriLankaNews #BreakingNews

දේශීය

රුසියානු සංචාරකයෙකුගෙන් රු. 620,000ක් සොරකම් කළැයි සැක – උණවටුනේ තරුණියක් අත්අඩංගුවට

උණවටුන, පිලාගොඩ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු සංචාරකයෙකුගෙන් රුපියල් 620,000ක මුදලක් සොරකම් කළ බවට චෝදනා මත, එම හෝටල් හිමිකරුගේ දියණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවාඋණවටුන සංචාරක පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව
-->