කාළගුණය අද දහවල් 2න් පසු ප්‍රදේශ කිහිපයක වැසි අද දහවල් 2.00ට පසු දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකටත්, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.ඉතිරි ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය වියළි කාලගුණ3 months agoKeep Reading