උණුසුම් පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳවැටීමක් හේතුවෙන්.

Shares: