දේශීය ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධ අර්බුදයට අභියාචනාධිකරණයේ මඟ පෙන්වීමක් පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ අනවසර ඉදිකිරීම් ගැටළුව, එම විහාරස්ථානය සඳහා අනුමත සැලැස්මට අනුකූලව විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද5 months agoKeep Reading