උණුසුම් පුවත්

වසා දැමූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කෙරේ

ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කර තිබෙනවා.

ගස් කඩා වැටීමෙන් එම සත්වෝද්‍යාන වසා දැමූ බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ.

Shares: