උණුසුම් පුවත් මත්ද්‍රව්‍ය සහ අවි රැගෙන යන ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන්, ගැඹුරු මුහුදේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය සහ අවි අඩංගු බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.නාවික හමුදා ප්‍රකාශකවරයා4 months agoKeep Reading