#විදුලිගාස්තු #ලංකාව #බලශක්ති #CEB #PUCSL #SriLanka #EnergyUpdate ⚡

දේශීය

අප්‍රේල් සිට ජූනි දක්වා විදුලි ගාස්තු 13.56%කින් ඉහළට ?

මෙම වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ⚡2026 වසරේ පළමු කාර්තුව
-->