#සංක්‍රමණිකජීවිතය

විදෙස්

මැදපෙරදිග ශ්‍රී ලාංකික හඬවල් නිහඬ කරවූ සත්‍යය

ශ්‍රී ලංකාවේ සංක්‍රමණය වන ශ්‍රම බලකායේ විශාල කොටසක් අද මැදපෙරදිග කලාපයේ රැඳී සිටිති. ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් මිලියනයක් පමණ මැදපෙරදිග කලාපය තුළ ජීවත්වමින්, තම පවුල්වල අනාගතය ගොඩනගමින් සිටිති.එහෙත්, එක්සත් අරාබි
-->