#සජිත්ප්‍රේමදාස #අපරාධරැල්ල #SriLankaPolice #Parliament #PublicSafety #LawAndOrder #SriLankaNews #Security #Justice

දේශීය

රටේ ඝාතන රැල්ල එන්න එන්න වැඩි වෙනවා. මේක නතර කරන්න රජය ගන්න පියවර මොනවාද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

රට තුළ වර්ධනය වෙමින් පවතින ඝාතන, වෙඩි තැබීම් සහ සංවිධානාත්මක අපරාධ සිදුවීම් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයක් යොමු කළේය.ඔහු ස්ථාවර නියෝග 27(2) යටතේ රජයෙන් ප්‍රශ්න
-->