#සාමාන්‍යපෙළ2026 #ExamFinalDay #SriLankaPolice #StudentSafety #ParentResponsibility #EducationNews #SLNews

දේශීය

සාමාන්‍ය පෙළ අවසන් දිනය අදයි – සිසුන්ගේ හැසිරීම පිළිබඳ පොලිසියෙන් දැඩි අවධානය

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දින අවසන් වීමට නියමිතය. විභාගය නිමාවත් සමඟ සිසුන්ගේ හැසිරීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරයි.පොලිස්
-->