#AntiDrugOperation #NationUnited #SriLankaPolice #WarOnDrugs #SriLanka #CrimeNews #BreakingNews

දේශීය

ජාතිය එකමුතුවෙන්” මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ මෙහෙයුමෙන් 950කට අධික පිරිසක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක කළ “Nation United – National Drive” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යටතේ ඊයේ (22) දිනයේදී පුද්ගලයින් 958 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් වේදනය කර තිබෙනවා.මෙම විශේෂ මෙහෙයුම
-->