#Artemis #NASA #MoonMission #SpaceExploration #SriLankaNews #ScienceNews #StayCurious #Moon

විදෙස්

චන්ද්‍රයා වෙත ගිය මොහොත – ආටෙමිස් අභ්‍යවකාශ යාත්‍රිකයන් මිනිත්තු 40ක නිහඬත්වයක

ලෝකයෙන් දුරින්ම ගමන් කරන ආටෙමිස් අභ්‍යවකාශ යාත්‍රිකයන්, චන්ද්‍රයා පිටුපසට ගමන් කරන මොහොතේදී මිනිත්තු 40කට පමණ පෘථිවිය සමඟ සියලු සන්නිවේදන සබඳතා අහිමි කරගන්නා බව වාර්තා කර තිබෙනවා.මෙම කාලය තුළ ගුවන්විදුලි හා
-->