දේශීය ආරච්චිකට්ටුව හිටපු සභාපති ජගත් සමන්තට වසර 5½ ක සිර දඬුවමක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ චෝදනාවට වරදකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහාධිකරණය විසින් වසර පහමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.අද (15) දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්3 weeks agoKeep Reading