දේශීය සම්බා සහල් වැඩි මිලට විකුණු වෙළෙන්දන්ට නීතිය ක්‍රියාත්මක වෙයි, මාරවිලෙන් CAA වැටලීම් රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල (MRP) ඉක්මවා සම්බා සහල් අලෙවි කළ මාරවිල ප්‍රදේශයේ වෙළෙන්දන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පවසනවා.ඊයේ2 months agoKeep Reading