#CEB #ලංවිම #StrikeAlert #SriLankaNews #PowerSector #BreakingNewsSL

දේශීය

ලංවිම වෘත්තීය සමිති හෙට පැය 6ක සංකේත වැඩ වර්ජනයක්

අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) වෘත්තීය සමිති හෙට (26) සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.මෙම වැඩ වර්ජනය දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා
-->