දේශීය පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින සයිබර් වංචා ජාලයක් – CID විශේෂ විමර්ශන ආරම්භ කරයි. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටමින් මහජනතාවගෙන් මුදල් වංචා කළ සංවිධානාත්මක ජාලයක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශය (CID) හි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ.ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය3 months agoKeep Reading