මැද පෙරදිග යුධ වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිවූ අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ, ශ්‍රී ලංකාවට අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම සඳහා රජය විසින් නව කටයුතු ආරම්භ කර තිබෙනවා.ඒ
Development
ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ දිශාවට තවත් වැදගත් පියවරක් ලෙස, මුල්ලිකුලම් සුළං විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලොට් B යටතේ රැහැන් මාර්ග ඉදිකිරීම සඳහා විශාල කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල
මෙරට තැපැල් සේවාවේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවට ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහලේකම් ආචාර්ය වින්යා ප්‍රකාෂ් සිං මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ
පාසල් සමබන්ධව ලැබෙන පැමිණිලි නිවැරදිව හා කාර්යක්ෂමව විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය අවශ්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ශක්තිමත් කරන ලෙසත්, පවතින විමර්ශන කඩිනම්
අනුබද්ධිත ක්‍රිකට් සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය කිරීමට දිගුකාලීන කාර්යයභාරයකට එක්වෙමින්, ජපාන ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්ව සිටියි. එහි සහායවීමේ නවතම පියවරක් ලෙසින් නැගෙනහිර















