#DisasterRelief #TradeUnionAction #SriLanka #GovernmentServices #PublicService #BreakingNews #SriLankaNews

දේශීය

ආපදා සහන නිලධාරීන් හෙට සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

ආපදා සහන කටයුතුවල නියැලී සිටින රාජ්‍ය සේවා නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් හෙට (27) සිට තාවකාලිකව රාජකාරි නවතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.මෙම තීරණය ඒකාබද්ධ නිවේදනයක්
-->