#DrivingLicence #MotorTraffic #SriLanka #DMT #RoadSafety #PublicService #SriLankaNews

දේශීය

තාවකාලික බලපත්‍ර සහිත රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්‍ර 400,000ක් නිකුත් කරයි

තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගෙන සිටි රියදුරන් 400,000කට මේ වනවිට ස්ථිර බලපත්‍ර නිකුත් කර ඇති බව ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.ස්ථිර බලපත්‍ර කාඩ්පත් හිඟය හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ රියදුරු පරීක්ෂණය සමත්
-->