#DrugSeizure #SriLankaNavy #HeroinSeizure #PNB #CrimeNews #SriLanka #අත්අඩංගුවටගත්මත්ද්‍රව්‍ය #දෙවුන්දරමුහුද

දේශීය

දෙවුන්දර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරමක්: යාත්‍රා හිමිකරු හා පුතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට

දෙවුන්දර දකුණු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක් හරහා සිදුකළ බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්, යාත්‍රාවේ හිමිකරු වන කාන්තාව සහ ඇගේ පුතා ද ඇතුළු
-->