#Dubai #DroneAttack #MiddleEastTensions #IranIsraelConflict #WorldNews #InternationalNews

විදෙස්

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල ඩ්‍රෝන ප්‍රහාරයක්

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල ඇති ප්‍රදේශයක ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් ඇතිව ඇති බව ඩුබායි මාධ්‍ය කාර්යාලය සඳුදා නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැති
-->