කාළගුණය ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවක් – කාබුල්හි ජීවිත හානි ඇෆ්ගනිස්ථානය තුළ සිදු වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් කාබුල් නගරයේ නිවසක් කඩා වැටී පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස්, එක් දරුවෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා කළමනාකරණ බලධාරීන් පවසා තිබෙනවා.GFZ ජර්මානු3 months agoKeep Reading