උණුසුම් පුවත් ‘‘ඒහි පස්සිකෝ’’ සාම පා ගමන හයවැනි දිනය අදින් ආරම්භ වේ. අද (27) දින ‘‘ඒහි පස්සිකෝ’’ සාම පා ගමනේ හයවැනි අදියර යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වූවා. අද දින පා ගමන කැළණිය රාජ මහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතයි.හෙට (28) දින කැළණිය3 months agoKeep Reading