#ElectricityTariff #PUCSL #CEB #SriLankaNews #BusinessNews #PublicConsultation #EconomicUpdate

උණුසුම් පුවත්

යෝජිත විදුලි ගාස්තු වැඩිවීම පිළිබඳ මහජන උපදේශන 25 සිට

2026 දෙවන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ උපදේශන සැසි පෙබරවාරි 25 සිට ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කර
-->