#Fisheries #DivingFishermen #InsuranceScheme #SriLanka #GovernmentNews #SafetyFirst #EconomicSecurity #SocialProtection

දේශීය

කිමිදුම් ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක්

කිමිදුම් කටයුතුවල නියැලෙන ධීවරයින්ගේ ජීවිත ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.මෙය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ
-->