ඉරානයට එරෙහිව උත්සන්න වී ඇති එක්සත් ජනපද–ඊශ්‍රායල යුධ තත්ත්වය හේතුවෙන් ලෝක ඉන්ධන වෙළඳපොළේ මිල ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස, ඕස්ට්‍රේලියානු රජය ජනතාවට සහනයක් ලබා දීමට විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.අගමැති ඇන්තනි ඇල්බනීස්
#FuelPrices
ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියක් ආශ්‍රිත ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාර්තා වලට අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110–112 දක්වා ඉහළ ගිය අතර එක්සත් රාජධානියේ ගෑස්












