#Galle #SriLanka #IranNavy #DeadBodies #InternationalNews #GalleHospital #OfficialOrder #BreakingNews #Justice

උණුසුම් පුවත්

ගාල්ල ජාතික රෝහලේ ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට භාර දීමට නියෝග

ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර ඒකක දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා
-->