හෙලිකොප්ටර් යානයේ ඇති වූ යම් කාර්මික දෝෂයක් නිසා එය කඩා වැටෙන්නට ඇති බවට තමා සැක කරන අතර ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.
Industrial
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීය සමිති අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කළ බව විදුලිය කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි. ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්
2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇත. ඊයේ
ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි පෙරහර හෙට දින (07) සවස 04.00 සිට රාත්‍රී 09.00 දක්වා හා අවසන් රන්දෝලි පෙරහර අනිද්දා දින















