#Iran #Israel #NuclearEnergy #UraniumEnrichment #IAEA #MiddleEastCrisis #WorldNews #Geopolitics

විදෙස්

ඉරාන–ඊශ්‍රායල ගැටුමට මධ්‍යයේ “යුරේනියම් බලගැන්වීම” – සත්‍යය කුමක්ද?

ඉරාන–ඊශ්‍රායල ගැටුම ආරම්භ වූ දා සිට “යුරේනියම් බලගැන්වීම” (Uranium Enrichment) යන පදය ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල සහ සමාජ මාධ්‍යවල වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම Benjamin Netanyahu මහතා මෑතකදී කළ ප්‍රකාශයකින් පසුව එය
-->