IranConflict

උණුසුම් පුවත්

අබුඩාබි හදිසි තත්ත්වය – ප්‍රහාරයෙන් දෙදෙනෙක් මරුට.

මැදපෙරදිග කලාපයේ උණුසුම තවත් ඉහළ යමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබිහි ගුවන් ආරක්ෂක පද්ධති විසින් සාර්ථකව වළක්වා ගත් බැලස්ටික් මිසයිලයක සුන්බුන් වැටීමෙන් සිවිල් ජනතාවට බරපතල හානි සිදුවීම මෙම
-->