දේශීය “ඉසුරු ගෙනෙන යලක්” හෙට සිට ඇරඹේ – ගොවීන්ට නව කෘෂිකාර්මික මඟපෙන්වීම් ඉන්ධන, පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම්වල ඉහළ යන පිරිවැයට මුහුණ දීමට ගොවීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට (14) සිට ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.“ඉසුරු ගෙනෙන යලක්” ජාතික කෘෂිකාර්මික2 months agoKeep Reading