දේශීය උතුරු ජපානය කම්පා කළ 6.3ක භූමිකම්පාවක් – සුනාමි අනතුරු ඇඟවීමක් නැහැ. උතුරු ජපානයේ අද (සිකුරාදා) රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය මියාගි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන්3 weeks agoKeep Reading