උණුසුම් පුවත්

ලංකා IOC සමාගමත් ඉන්ධන මිල වෙනස් කරයි…

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අද මධ්‍යම රාත්‍රීයේ සිටයි.

Shares: