Kia

උණුසුම් පුවත්

මැදපෙරදිග ගැටුමෙන් ලෝක වාහන වෙළඳපොළම “නවත්වලා” දායිද? 🚢💥

මැදපෙරදිග ගැටුම් තත්ත්වය දැඩි වෙමින් පවතින අතරතුර, ලෝක වෙළඳපොළේ වාහන අපනයන ක්ෂේත්‍රයටද දැඩි පීඩනයකට එල්ල තිබෙනවා.නැව් සමාගම් විසින් ගනු ලැබූ හදිසි තීරණ හේතුවෙන්, වාහන ප්‍රවාහනය මන්දගාමී වී ඇති අතර, අපනයනකරුවන්ට
-->