#Kohuwala #MurderCase #ChineseNational #CrimeNews #SriLankaPolice #BreakingNews #SriLankaNews

දේශීය

කොහුවල ප්‍රදේශයේ විදේශික කාන්තාවගේ මරණයට චීන ජාතිකයෙකු අත්අඩංගුවට

කොහුවල ප්‍රදේශයක නිවසකදී රැඳී සිටි විදේශික කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී මරණයට පත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් වයස 26 ක චීන ජාතිකයෙකු කොල්ලුපිටිය, සර් අනාගරික ධර්මපාල මාවතේ හෝටලයක සිටියදී පොලීසිය විසින්
-->