උණුසුම් පුවත් බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට අද (20) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින්, කුෂ් කංසා කිලෝග්‍රෑම් 5.140 කට වඩා ජාවාරම් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම4 months agoKeep Reading