උණුසුම් පුවත් ලුණුගම්වෙහෙර ජලාශයේ ඔරුවක් පෙරළී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් අද (28) පස්වරු 4.47ට පමණ ලුණුගම්වෙහෙර ජලාශයේ සිදුවූ අනතුරකින් 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.පොලීසිය සඳහන් කළේ, මසුන් ඇල්ලීම සඳහා ජලාශයට ගිය අවස්ථාවේ ඔරුව පෙරළී ගොස්, ජලයේ ගිලී ඔවුන්4 months agoKeep Reading