#MaithreeWickremesinghe #RanilWickremesinghe #AcademicFreedom #SriLankaNews #RuleOfLaw #Democracy #FCID #CID

දේශීය

ප්‍රොෆ. මෛත්‍රී වික්‍රමසිංහට සහය දක්වමින් ස්වාධීන විද්වතුන්ගේ ප්‍රකාශයක්

ස්වාධීන විද්වතුන්, මාධ්‍යවේදීන්, ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන් සහ නීතිඥයින් 85 දෙනෙකු එක්ව ප්‍රකාශයක් නිකුත් කරමින්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ වෘත්තීය ස්වාධීනත්වය, ගෞරවය හා සේවා වාර්තාව සෑමවිටම ගරු කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.ඔවුන්
-->