2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ විය. ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී විභාග අයදුම්කරුවන් 307,951ක් අද විභාගයට මුහුණ දෙනු ඇත. එමෙන්ම මෙවර විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත
media
[the_ad_placement id="728x90-ads-group"]
ගාසා තීරයේ මන්දපෝෂණයෙන් තවත් 11 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සංවිධානය විසින් මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය ආශ්‍රිතව මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස්
එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හී වයඹ දෙසින් ඇති වී ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. කැනියොන් ගින්න ලෙස නම් කරන
මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරනුයේ වසරකට පෙනහළු රෝගීන්
නිරිතදිග කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ. අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී සිය නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු අද (08) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළ්වීමට තැත් කිරීමේදි ඔහුව හඳුනාගනිමින් ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
ඊශ්‍රායලයට ආයුධ අපනයනය කිරීම ජර්මනිය විසින් අත්හිටුවන බව චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසා තිබේ. චාන්සලර්වරයා පවසා ඇත්තේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ගාසා තීරයේ භාවිත කළ හැකි කිසිදු හමුදා උපකරණ
වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පකිස්ථානයේ ග්ලැසියරයක් තුළ තිබී සොයා ගෙන තිබේ. මෙම පුද්ගලයා 1997 ජුනි මාසයේදී හිම කුණාටුවක් අතරතුර ග්ලැසියර කුහරයකට වැටී අතුරුදන්ව තිබිණි. විදෙස් මාධ්‍ය
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු නිවේදන මගින්
මනඃකල්පිත ළමා නවකතාවක් වන 'The Hobbit ' පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ. මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති
Load More
[the_ad_placement id="728x90-ads-group"]



















