විදෙස් මෙක්සිකෝවේ සංචාරක බස් අනතුරක්. 11 දෙනෙකු මරුට, 31කට තුවාලයි මැයි දින නිවාඩු සති අන්තයේ විනෝද ගමනක් ඛේදවාචකයක් බවට පත්වූයේ, මෙක්සිකෝවේ බටහිර නයාරිට් ප්‍රාන්තයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමත් සමඟයි. මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති1 month agoKeep Reading