#ParliamentSriLanka #SriLankaPolitics #ParliamentDebate #PoliticalNews #LKA #අද_පාර්ලිමේන්තුව #දේශපාලන_පුවත් #SriLanka #NewsUpdate #LankanNews

දේශීය

අද (17) දින දේශපාලන වේදිකාවේ උණුසුම් අවස්ථාවක්!

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.පෙ.ව. 9.30ට කථානායක *ජගත් වික්‍රමරත්න* මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්වීමට නියමිතයි.
-->