අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර් ඒ ඩී කහටපිටිය මහතා සඳහන් කළේ ආපදා තත්වය පහව යාමත් සමග එම තීරණය ගත් බවයි.
පැවති ආපදා තත්ත්වයත් සමග රථ වාහනවලට ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් කිරීමට අවස්ථාව දී තිබුණා.











