#PrinceAndrew #CharlesIII #JeffreyEpstein #UKNews #RoyalFamily #WorldNews #BreakingNews

විදෙස්

චාල්ස් රජුගේ සොහොයුරු Prince Andrew අත්අඩංගුවට. – බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා

එක්සත් රාජධානියේ රාජකීය පවුල වටා නැවතත් උණුසුම් වාතාවරණයක් මතුව තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා අනුව, චාල්ස් රජුගේ බාල සොහොයුරු වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් රාජ්‍ය කාර්යාලයක විෂමාචාරයක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
-->