උණුසුම් පුවත් ගෘහ සේවකයන් සම්බන්ධයෙන් පොලීසියෙන් මහජනතාවට විශේෂ අවවාදයක් ගෘහ සේවකයන් ලෙස සේවයට යොදවාගත් පුද්ගලයන් විසින් නිවාසවල තිබූ රන් ආභරණ, මුදල්, විදේශ මුදල් හා වෙනත් වටිනා දේපළ සොරකම් කළ බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.පොලිස්3 months agoKeep Reading