දේශීය සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුව: “අත්දැකීම් නැතුව ආණ්ඩුවක් කරලා හත්පොලේ ගාගෙන” රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කරමින් සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුවකදී අදහස් පළ කර තිබුණා.“අත්දැකීමක්වත්, දැනුමක්වත් නැහැ”ඔහු චෝදනා කළේ, අත්දැකීම් සහ නිසි සැලසුම් නොමැතිව ආණ්ඩුකරණයට පිවිසීම4 months agoKeep Reading