උණුසුම් පුවත් මත්ද්‍රව්‍ය ජාලයට දැඩි ප්‍රහාරයක් – ඉහළ පෙළේ සැපයුම්කරුවන් 29ක් CID අත්අඩංගුවට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ප්‍රධාන සැපයුම්කරුවන් 29 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා අනාවරණය2 months agoKeep Reading